මියන්මාරයේ මිලිටරි අධිකරණය මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කරයි

මියන්මාරයේ පාලිත මිලිටරි ආණ්ඩුවේ අධිකරණය විසින් යටත් විජිත යුගයේ නීතියක් යටතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කිරීමට කටයුතු කර තිබේ. මියන්මාරය අතුගා දැමූ මිලිටරි කුමන්ත්‍රණයට එරෙහි විරෝධතා වාර්තා කිරීම සම්බන්ධයෙන් හමුදා අධිකරණය විසින් මාධ්‍යවේදීන් දෙදෙනාට එරෙහිව මෙම තීන්දුව ලබා දී ඇත. බුරුමයේ ප්‍රජාතන්ත්‍රවාදී හ හඬ (DVB) හි අවුන්ග් කියෙව් (Aung Kyaw) සහ මිසිමා (Mizzima) නිවුස් හි නිදහස් … Continue reading මියන්මාරයේ මිලිටරි අධිකරණය මාධ්‍යවේදීන් දෙදෙනෙකු සිරගත කරයි