#ProtestSriLanka හරහා දිනේෂ් ගුණවර්ධනට මියන්මාර වැසියන්ගේ දැඩි විරෝධතාවය

ශ්‍රී ලංකා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මේ වන විට මියන්මාර වැසියන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව ඇති අතර #ProtestSriLanka යන හෑෂ්ටැගය සමාජ මාධ්‍යවල ශීඝ්‍රයෙන් ජනප්‍රිය වෙමින් පවතී. මියන්මාරයේ පැවති රජය ලෝකයේ සියළුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන්ගේ පාහේ විරෝධය මැද බලයෙන් පහ කරමින් බලය අල්ලා ගත් එරට හමුදාව විසින් පත් කරන ලද විදේශ ඇමති වුනා මුවාං එල්වින්ට නිල වශයෙන් පිළිගැනීමක් … Continue reading #ProtestSriLanka හරහා දිනේෂ් ගුණවර්ධනට මියන්මාර වැසියන්ගේ දැඩි විරෝධතාවය