මුළු අවුරුද්දෙම නාඩු රු. 105ට දෙනවා – ඇමති බන්දුල

වෙළඳපොලේ සහල් මිල කෙතරම් ඉහළ ගියද ඉතා අඩු මිලට සහල් අලෙවි කිරීමට සතොස හරහා කටයුතු කරන බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා. ඒ, ඊයේ (13) දින අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් අමතමින්. ඒ අනුව, මෙම වසර අවසන් වනතෙක් නාඩු සහල් කිලෝවක් රුපියල් 105 ට අඩුවෙන් සහ සුපිරි සම්බා කිලෝවක් රුපියල් 130 ට අඩුවෙන් මිලදී ගැනීමට … Continue reading මුළු අවුරුද්දෙම නාඩු රු. 105ට දෙනවා – ඇමති බන්දුල