X Press Pearl නෞකාවට පක්ෂග්‍රාහිව කටයුතු කළ නාලක ගොඩහේවාට දඩුවම් කළ යුතුයි – ඕමල්පේ සෝභිත හිමි

X Press Pearl නෞකාවෙන් සිදුවූ පාරිසරික හානිය සම්බන්දයෙන් වැරදි තොරතුරු සමාජගත කළ රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා ඔහුගේ වගකිම් වලින්ද ඉල්ලා අස්විය යුතු බව පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමි පවසනවා. එම නෞකාව ගිනි ගැනීමෙන් අනතුරුව මෙරට මුහුදු තීරයට මෙන්ම පරිසරයට සිදුවූ දැවැන්ත හානිය පිළිබදව කිසිදු අවබෝධයක් නොමැතිව ඊට පක්ෂග්‍රාහීව අදහස් පළ කළ රාජ්‍ය අමාත්‍යවරයා හට නීතියෙන් … Continue reading X Press Pearl නෞකාවට පක්ෂග්‍රාහිව කටයුතු කළ නාලක ගොඩහේවාට දඩුවම් කළ යුතුයි – ඕමල්පේ සෝභිත හිමි