නාලක ගොඩහේවාගෙන් වෙරළ සංරක්ෂණ විෂය ගලවා මොහාන්ට දෙයි

රාජ්‍ය අමාත්‍යවරු තිදෙනෙකුගේ විෂය පථයන් සංශෝධනය කරමින් ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා විසින් ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙවා. ඒ අනුව පසුගියදා රාජ්‍ය අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා, ශෂීන්ද්‍ර රාජපක්ෂ සහ ආචාර්ය නාලක ගොඩහේවා යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ පත්වීම ජුලි මස 08 වන දින සිට ක්‍රියාත්මක වන බව අදාළ ගැසට් නිවේදනයේ සදහන්. නව සංශෝධනයට … Continue reading නාලක ගොඩහේවාගෙන් වෙරළ සංරක්ෂණ විෂය ගලවා මොහාන්ට දෙයි