සරත් වීරසේකරට නාමල්ගෙන් කණේ පහරක්..!

විරෝධතාකරුවන්ට එරෙහිව පොලිසිය ක්‍රියාත්මක වන ආකාරය තමා කිසිසේත්ම අනුමත නොකරන බව ක්‍රීඩා සහ තරුණ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඊයේ (09) දින කොළඹදී පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍යය වෙත අදහස් දක්වමින් නාමල් රාජපක්ෂ මහතා කියා සිටියේ උද්ඝෝෂකයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ කඩ කළේ නම් ඊට එකඟ නොවන සේම පොලිසිය උද්ඝෝෂකයන්ට එරෙහිව කටයුතු කළ ආකාරයත් අනුමත නොකරන බවයි. උද්ඝෝෂණය … Continue reading සරත් වීරසේකරට නාමල්ගෙන් කණේ පහරක්..!