නාමල් ඇමතිකමෙන් ඉල්ලා අස්වීමට සූදානමෙන් (වීඩියෝ)

අවශ්‍ය වන්නේ නම් සිය ඇමති ධුරය අතහැරීමට හෝ තමා සූදානම් බව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසනවා. ඒ, ඇමති මණ්ඩලය අඩු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිදුකළ යෝජනාව සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමින්. රට මුහුණ දී සිටින අර්බුදකාරී තත්වය හමුවේ කැබිනට් … Continue reading නාමල් ඇමතිකමෙන් ඉල්ලා අස්වීමට සූදානමෙන් (වීඩියෝ)