නාමල්ට දෙරණෙ දිලිත් ජයවීරගෙනුත් බැණුම්

නාමල් රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් සම්බන්ධයෙන් දෙරණ මාධ්‍ය ජාලයේ සභාපති දිලිත් ජයවීර මහතා උරණ වී තිබෙනවා. ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයාද වන නාමල් රාජපක්ෂ මහතා සදහන් කර ඇත්තේ සමාජ මාධ්‍ය අවහිර කිරීම තමන් කිසිසේත් අනුමත නොකරන බවයි. මේ නිසා මෙම තීරණය ගැන ප්‍රගතිශීලීව සිතා බලා … Continue reading නාමල්ට දෙරණෙ දිලිත් ජයවීරගෙනුත් බැණුම්