ගාස්තු රහිත ඇප් එකක් දරුවන්ට දෙනවා කී නාමල්ගේ පොරොන්දුවට මාස තුනක්. තාම ඇප් එක නැහැ.

ඩේටා ගාස්තු වැයවෙන Zoom යෙදුම (App) වෙනුවට දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට යොදාගැනීම සඳහා ගාස්තු වැයනොවන යෙදුමක් ලබාදෙන බවට ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය ජුනි මස 08 වනදා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. දෙමළ ජාතික සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු ශානික්‍යන් රාසපුත්‍රම් රාසමානික්කම් මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අධ්‍යාපනය සම්බන්දයෙන් ගැටළුවක් ඉදිරිපත් කරමින් එදින සඳහන් කළේ බොහෝ නිවාසවල එක පවුලකට … Continue reading ගාස්තු රහිත ඇප් එකක් දරුවන්ට දෙනවා කී නාමල්ගේ පොරොන්දුවට මාස තුනක්. තාම ඇප් එක නැහැ.