කුරුදුවත්ත රිය අනතුර පොලිස් ලොක්කෙකුගේ දුවෙක්ගෙ වැඩක්

කොළඹ නොළුම් පොකුණ ආසන්නයේ නන්දා මෝටර්ස් වාහන ප්‍රදර්ශන ආයතනය තුළට ටොයෝටා Toyota Land Cruiser V8 වර්ගයේ රථයක් කඩාවැදී අනතුරක් සිදුකර තිබෙනවා. අදාල අනතුරෙන් වාහන ප්‍රදර්ශනාගාරයේ තිබූ වාහන කිහිපයකට දැඩිලෙස අලාභහානි සිදුව ඇති අතර අනතුර සිදුකල V8 රථයටද හානි සිදුව තිබෙනවා. මෙම රථය තරුණියක් විසින් ධාවනය කර තිබෙනවා. අධික වේගයෙන් පැමිණි රථයේ වේගය පාලනය කර ගැනීමට … Continue reading කුරුදුවත්ත රිය අනතුර පොලිස් ලොක්කෙකුගේ දුවෙක්ගෙ වැඩක්