නන්දලාල්, බිය නොවන්න, මම ගෙදර යන්නම්..! – සබ්‍රි (VIDEO)

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඉවත් කිරීමට අවශ්‍යම නම් ඔහු වෙනුවෙන් ඉවත්වීමට තමා සූදානම් බව විදේශ කටයුතු අමාත්‍ය අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්‍රි පවසනවා. ඒ, අද (2) අයවැය විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවැනි වර කියවීමේ විවාදයේදී පාර්ලිමේන්තුව අමතමින්. තමා මුදල් අමාත්‍යවරයා ලෙස සිටි සමයේ ගත් සියලු තීන්දු තීරණවල වගකීම භාර ගැනීමට … Continue reading නන්දලාල්, බිය නොවන්න, මම ගෙදර යන්නම්..! – සබ්‍රි (VIDEO)