නන්දලාල් කබ්රාල්ටත් වඩා මුදල් අච්චු ගැහුවා..! – ගම්මන්පිල

තමන් ගේ පූර්වගාමීන් දැවැන්ත ලෙස මුදල් අච්චු ගැසීම නිසා රටේ උද්ධමනය ඇතිවී ආර්ථික අර්බූදය තීව්‍ර වූ බව නන්දලාල් වීරසේකර සිය තනතුර බාර ගැනීමේ දී පැවසූ නමුත් මේ වන විට ඉතිහාසයේ වැඩිම මුදල් ප්‍රමාණයක් අච්චු ගැසූ මහ බැංකු අධිපතිවරයා බවට ඔහු පත්වී ඇති බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල පවසනවා. තවදුරටත් ඒ පිළිබඳව සංඛ්‍යාත්මකව පැහැදිලි … Continue reading නන්දලාල් කබ්රාල්ටත් වඩා මුදල් අච්චු ගැහුවා..! – ගම්මන්පිල