හොඳටම සල්ලි අච්චු ගහපු නන්දලාල්

2022 ජුනි 17 වැනිදා දක්වා වූ දින 73ක මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගේ ධුර කාලයේ කාල සීමාව තුළ රුපියල් බිලියන 316ක මුදලක් මුද්‍රණය කර තිබෙනවා. එම කාලය තුළ දිනකට මුදල් අච්චු ගැසූ සාමාන්‍ය අගය රුපියල් බිලියන 4.3කි. (මෙය ලක්ෂ්මන් හෝ කබ්රාල් ගේ ධුරකාලයන් තුළ මුද්‍රණය කල මුදල් ප්‍රමාණය මෙන් දෙගුණයකි) මෙතරම් විශාල මුදල් … Continue reading හොඳටම සල්ලි අච්චු ගහපු නන්දලාල්