නැනෝ වංචාව: හොරා පවුලෙ උනත් හොරාමයි..!

පොහොරවලින් පවා ඇමතිවරුන් ගසාකෑම හේතුවෙන් තමන්වහන්සේටද වාහනයෙන් බැස පාරේ යාමට නොහැකි තත්වයක් උදා වී ඇති බව සිංහල රාවය සංවිධානයේ ප්‍රධාන ලේකම් මාගල්කන්දේ සුදත්ත හිමියන් පවසනවා. ඒ, ඊයේ (21) පැවති මාධ්‍ය හමුවවකදී අදහස් දක්වමින්. මෙරට දැඩි ඩොලර් හිඟයකට මුහුණපා සිටින මොහොතක, ඉන්දියාවේ ඇති වටිනාකමට වඩා වැඩි වටිනාකමකට මෙම නැනෝ නයිට්‍රජන් පොහොර අනායනය කිරීමට කටයුතු කළේ මන්ද … Continue reading නැනෝ වංචාව: හොරා පවුලෙ උනත් හොරාමයි..!