නැනෝ වංචාව: තමාට අපහාස නොකරන්නැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලයි

2020 නොවැම්බර් මස 19 වන දින පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණී කවිරත්න මන්ත්‍රීවරිය විසින් සිදුකරන ලද චෝදනා අසත්‍ය සහ පදනම් විරහිත බව රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා පවසනවා. ඒ වරප්‍රසාද කඩවීම පිළිබඳව අද (22) දින පාර්ලිමේන්තුවේදී ප්‍රකාශයක් සිදුකරමින්. නැනෝ නයිට්‍රජන් පොහොර ආනයනයේදී වැඩිමිලට ආනයය කිරීමක් සිදුව ඇති බවටත් පොහොර ආනයනය සිදුකරනු ලබන්නේ ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ පොහොර අමාත්‍යංශයෙන් … Continue reading නැනෝ වංචාව: තමාට අපහාස නොකරන්නැයි ශෂීන්ද්‍ර රාජපක්ෂ ඉල්ලයි