අභිරසස් පිටසක්වල සංඥාව ගැන නාසා ආයතනයෙන් පරීක්ෂණ

පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3කට ආසන්න දුරකින් වෙනත් මන්දාකිනියකින් ලැබෙන බවට සැකකෙරෙන රේඩියෝ සංඥාව සම්බන්ධයෙන් විද්‍යාඥයන් මත පළ කිරීමත් සමග, හඳුනා නොගත් අභ්‍යවකාශ සංසිද්ධීන් පිළිබඳ නිරීක්ෂණය සඳහා කණ්ඩායමක් පත් කරන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා. අදාළ සංඥාව අඛන්ඩව එකම ආකාරයෙන් ලැබෙන බවයි එය හඳුනාගත් විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණේ. එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ … Continue reading අභිරසස් පිටසක්වල සංඥාව ගැන නාසා ආයතනයෙන් පරීක්ෂණ