31 C
Colombo
Sunday, June 26, 2022

අභිරසස් පිටසක්වල සංඥාව ගැන නාසා ආයතනයෙන් පරීක්ෂණ

- Advertisement -

පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3කට ආසන්න දුරකින් වෙනත් මන්දාකිනියකින් ලැබෙන බවට සැකකෙරෙන රේඩියෝ සංඥාව සම්බන්ධයෙන් විද්‍යාඥයන් මත පළ කිරීමත් සමග, හඳුනා නොගත් අභ්‍යවකාශ සංසිද්ධීන් පිළිබඳ නිරීක්ෂණය සඳහා කණ්ඩායමක් පත් කරන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ සංඥාව අඛන්ඩව එකම ආකාරයෙන් ලැබෙන බවයි එය හඳුනාගත් විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණේ.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ පවතින දත්ත හඳුනා ගැනීම, අනාගත දත්ත රැස් කිරීමට සහ ගැටලුව පිළිබඳ විද්‍යාත්මක අවබෝධය දියුණු කිරීම සඳහා එම තොරතුරු භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කරන බවයි.

මෙම කණ්ඩායමට නායකත්වය දීමට ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා අංශයේ ප්‍රධානියා වූ ඩේවිඩ් ස්පර්ගල් සහ අධ්‍යයනය සංවිධානය කිරීම සඳහා NASA හි විද්‍යා දූත මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන Daniel Evans නම්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

විදුලිය විසන්ධි කරන කාලය ඉහළට

මේ වන විට පැය 2 යි විනාඩි 30 ක් ව පවත්නා විදුලි කප්පාදු කාලය පැය 3 ක් දක්වා ඉහළ දැමීමට මහජන උපයෝගීතා...

සියලු ඉන්ධන මිල ගණන් අහස උසට වැඩිකරයි

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සහ අයි.ඕ.සී සමාගම අද (26) අලුයම 02 සිට ක්‍රියාත්මක වන පරිදි සියලුම වර්ගවල ඉන්ධන මිල ඉහළ නංවා...

මාධ්‍ය ක්‍රියාකාරිකයන්ට පොලිසිය කරන බලපෑම් සම්බන්ධව මාධ්‍ය නීති සංසදයෙන් පොලිස්පතිට ලිපියක්

ශ්‍රී ලංකා පොලිසිය විසින් සමාජ සහ නව මාධ්‍ය ඔස්සේ භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහස ක්‍රියාවට නංවමින් සිය කටයුතු පවත්වාගෙන යන මාධ්‍ය ක්‍රියාකාරිකයන් හේතු...

RECENT ARTICLES - ENGLISH

Requests for assistance to develop dairy industry

0
A bilateral meeting took place between Minister of Foreign Affairs Prof. G.L. Peiris and Minister for Foreign Affairs and Local Government of...

35 people detained for illegal migration attempt to Australia

0
Sri Lanka Navy apprehended a local multiday fishing trawler with 35 individuals, suspected to be on an illegal migration attempt to Australia...

Public sector to work in Private sector?

0
Sri Lanka has appointed a seven member committee to explore the possibility of granting 5 years leave to Government employees to work...