28.2 C
Colombo
Saturday, April 27, 2024

අභිරසස් පිටසක්වල සංඥාව ගැන නාසා ආයතනයෙන් පරීක්ෂණ

- Advertisement -

පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 3කට ආසන්න දුරකින් වෙනත් මන්දාකිනියකින් ලැබෙන බවට සැකකෙරෙන රේඩියෝ සංඥාව සම්බන්ධයෙන් විද්‍යාඥයන් මත පළ කිරීමත් සමග, හඳුනා නොගත් අභ්‍යවකාශ සංසිද්ධීන් පිළිබඳ නිරීක්ෂණය සඳහා කණ්ඩායමක් පත් කරන බව නාසා ආයතනය ප්‍රකාශ කර තිබෙනවා.

අදාළ සංඥාව අඛන්ඩව එකම ආකාරයෙන් ලැබෙන බවයි එය හඳුනාගත් විද්‍යාඥයන් ප්‍රකාශ කර තිබුණේ.

එක්සත් ජනපද අභ්‍යවකාශ ඒජන්සිය පැවසුවේ පවතින දත්ත හඳුනා ගැනීම, අනාගත දත්ත රැස් කිරීමට සහ ගැටලුව පිළිබඳ විද්‍යාත්මක අවබෝධය දියුණු කිරීම සඳහා එම තොරතුරු භාවිතා කළ හැකි ආකාරය පිළිබඳව අවධානය යොමු කරන බවයි.

මෙම කණ්ඩායමට නායකත්වය දීමට ප්‍රින්ස්ටන් විශ්ව විද්‍යාලයේ තාරකා භෞතික විද්‍යා අංශයේ ප්‍රධානියා වූ ඩේවිඩ් ස්පර්ගල් සහ අධ්‍යයනය සංවිධානය කිරීම සඳහා NASA හි විද්‍යා දූත මණ්ඩල අධ්‍යක්ෂ මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂකයෙකු වන Daniel Evans නම්කර තිබෙනවා.

RECENT ARTICLES - SINHALA

ජයශ්‍රී ට එරෙහි නඩුවට දින නියම කෙරේ

අරුණ ලියාන් මහතා සිය බුද්ධිමය දේපළ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ජයලත් සහෝදරයින්ට එරෙහිව ගොනු කර ඇති නඩුව ගරු වාණිජ මහාධිකරණය ඉදිරියේ අද (26) දින...

කළුතර පොලිස් නිළධාරින් බලා සිටියදී පිරිසක් කාන්තාවකට ආයුධ වලින් පහරදිලා

කළුතර නාගොඩ රෝහලේ ප්‍රධාන දොරටුව අසල පොලිස් නිලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් බලා සිටියදී රෝහලට පැමිණි කාන්තාවකට තියුණු ආයුධවලින් පහර දී තිබෙනවා. පහරදීම සිදුකර ඇත්තේ කළුතර,...

ඇල්ල – වැල්ලවාය මාර්ගයත් නායයාමේ අවදානම් තත්ත්වයක

ඇල්ල, කරදගොල්ල, දහය කණුව ප්‍රදේශයේ මේ වන විට නායයෑමක් සක්‍රීය වී තිබෙනවා. ඇල්ල - වැල්ලවාය මාර්ගයටද බලපෑම් ඇතිවිය හැකි බැවින් රියැදුරන් ඒ පිළිබඳව සැළකිලිමත් වීම...

POPULAR ARTICLES

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...