මීගමු නගරාධිපති දයාන් ලන්සාට පිරිසක් පහරදීලා

මීගමුව නගරාධිපති හා රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගේ සොයුරු දයාන් ලන්සා මහතාට මීගමුව – වැල්ලවීදියේදී පිරිසක් පහරදී ඇති බවට මීපුර වෙබ් අඩවිය වාර්තා කරනවා. නගරාධිපතිවරයා වැල්ලවීදිය – කුඩාපාඩුව ප්‍රදේශයේ හෝටලයක සාදයකට සහභාගීවී සිටියදී මුහුදු වෙරළේ ක්‍රීඩා කරමින් සිටි තරුණියින් පිරිසකට අයත් බෝලයක් ඔහුගේ මෝටර් රථයේ වැදීමත් සමඟ යම් බහින් බස්වීමක් ඇතිව තිබෙනවා. පසුව නගරාධිපතිවරයා එහි සිටි … Continue reading මීගමු නගරාධිපති දයාන් ලන්සාට පිරිසක් පහරදීලා