නෙත්මි අහිංසා සිද්ධිය: මහජන ආරක්ෂක ඇමතිගේ පත්තරේට එරෙහිව නාමල්ගෙන් පැමිණිල්ලක්

මව්බිම පුවත්පතේ තමන් සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒ මහතා තංගල්ල පොලිසියට මෙසේ පැමිණිලි කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ නෙත්මි අහිංසා දැරිය තමන් හමුවීමට කැඳවාගෙන පැමිණීම සම්බන්ධයෙන් මව්බිම පුවත්පත පළකර තිබුණු පුවතක් සම්බන්ධයෙන්. මව්බිම පුවත්පතේ හිමිකරුවා වන්නේ … Continue reading නෙත්මි අහිංසා සිද්ධිය: මහජන ආරක්ෂක ඇමතිගේ පත්තරේට එරෙහිව නාමල්ගෙන් පැමිණිල්ලක්