32 C
Colombo
Tuesday, February 27, 2024

නෙත්මි අහිංසා සිද්ධිය: මහජන ආරක්ෂක ඇමතිගේ පත්තරේට එරෙහිව නාමල්ගෙන් පැමිණිල්ලක්

- Advertisement -

මව්බිම පුවත්පතේ තමන් සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ මහතා තංගල්ල පොලිසියට මෙසේ පැමිණිලි කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ නෙත්මි අහිංසා දැරිය තමන් හමුවීමට කැඳවාගෙන පැමිණීම සම්බන්ධයෙන් මව්බිම පුවත්පත පළකර තිබුණු පුවතක් සම්බන්ධයෙන්.

මව්බිම පුවත්පතේ හිමිකරුවා වන්නේ රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය දරණ ටිරාන් අලස් මහතා වීම ද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

ඩොලරයේ වෙනසක්

ඊයේ දිනට සාපේක්ෂව අද (27) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් ඉහළ ගොස් තිබෙනවා. ඒ අනුව, මහජන බැංකුවේ, එක්සත්...

දේශබන්දු ශ්‍රේෂ්ඨාධිකරණයට

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අද (27) කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබෙන බවට වාර්තා වනවා. ඔහුට එරෙහිව කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ගොණුකර ඇති මූලික අයිතිවාසිකම් නඩුවක්...

ප්‍රභාකරන්ගේ ඉරණම මටත් අත්වෙන්න පුළුවන් කියපු දේශබන්දුව පොලිස්පති කරලා – මාධ්‍යවේදී තරිදු ජයවර්ධන

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ශ්‍රී ලංකා පොලිසියේ පොලිසිපතිවරයා ලෙස පත් කිරීම සම්බන්ධයෙන් කණගාටුව සහ විරෝධය පළකරමින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මහතා ආණ්ඩුක්‍රම ව්‍යස්ථා සභාවේ...

POPULAR ARTICLES

පාසල් විෂයන් ගණන අඩුවෙන්නේ මෙහෙමයි

06 වන ශ්‍රේණියෙන් ඉහළ දරුවන්ට දැනට පාසලේදී හැදෑරීමට ඇති අනිවාර්ය විෂය සංඛ්‍යාව ඉදිරියේ දී විෂයන් 07ක් දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය...

හැනිබල්ටත් ICCයෙන් දඬුවමක්

පසුගිය 21 වනදා ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවැති තෙවන සහ අවසන් විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ අවසන් පන්දුවාරයේ දී ඉනට ඉහළින් යොමු වූ පන්දුවක්, එම...

උසස් පෙළ අවසන් කළ සිසුන්ට සුබ පණිවිඩයක්

උසස් පෙළට පෙනී සිටි සිසු දරුවන් සඳහා වෘත්තිය පුහුණුව ලබන මස 05 වනදා සිට ආරම්භ කෙරෙන බව අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා. ඔහු මෙම අදහස්...