24 C
Colombo
Tuesday, March 21, 2023

නෙත්මි අහිංසා සිද්ධිය: මහජන ආරක්ෂක ඇමතිගේ පත්තරේට එරෙහිව නාමල්ගෙන් පැමිණිල්ලක්

- Advertisement -

මව්බිම පුවත්පතේ තමන් සම්බන්ධයෙන් පළවූ ප්‍රවෘත්තියක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකරන ලෙස ඉල්ලමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ මහතා තංගල්ල පොලිසියට මෙසේ පැමිණිලි කර ඇත්තේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් දිනූ නෙත්මි අහිංසා දැරිය තමන් හමුවීමට කැඳවාගෙන පැමිණීම සම්බන්ධයෙන් මව්බිම පුවත්පත පළකර තිබුණු පුවතක් සම්බන්ධයෙන්.

මව්බිම පුවත්පතේ හිමිකරුවා වන්නේ රාජපක්ෂ පවුලේ හිතවතෙකු වන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණ වත්මන් මහජන ආරක්ෂක අමාත්‍ය ධුරය දරණ ටිරාන් අලස් මහතා වීම ද විශේෂත්වයක්.


RECENT ARTICLES - SINHALA

කැබිනට් රැස්වීමේ දී ගත් විශේෂ තීන්දුව

0
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටු අනුමැතිය ලැබුණු වහාම ඒ පිළිබඳව වන පොරොන්දු පත්‍රයට සහ...

BREAKING – IMF ණය පහසුකම අනුමත වෙයි

0
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදෙන විස්තීර්ණ ණය පහසුකම සඳහා එම අරමුදලේ විධායක කමිටුවේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ අනුව ජාත්‍යන්තර...

පුෂ්පිකාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ දිනයේදී තමාට සුළු තුවාල සිදුකළැයි කියන සිද්ධියට අදාළ පැමිණීලිකාරිය වන පුෂ්පිකා ද සිල්වා මහත්මියට ලබන ජුනි...

RECENT ARTICLES - ENGLISH

Breaking: Dimuth to step down from captaincy

0
Sri Lanka Cricket Test Skipper Dimuth Karunaratna today said he has informed the SLC selection committee that he will step down from...

“We are no longer a bankrupt nation”: President

0
President Ranil Wickremesinghe said Sri Lanka will no longer be declared a bankrupt nation in the next few days.

BREAKING – Unit 3 of Norochcholai power plant breakdown again

0
Unit 3 of the Norochcholai Coal Power Plant has experienced a breakdown, Minister of Power and Energy Kanchana Wijesekera said.