නව මහබැංකු අධිපතිගෙන් කබ්රාල්ට කණේ පහරක්..!

මුදල් අච්චු ගැසීම හේතුවෙන් උද්ධමනය ඉහළ ගොස් ඇතැයි නව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා. නව මහ බැංකු අධිපතිවරයා ඒ බව පැවසුවේ, ඊයේ (08) පස්වරුවේ කැඳවා තිබූ මාධ්‍ය හමුවට එක්වෙමින්. මුදල් ප්‍රතිපත්තිය සහ මහබැංකුවේ අරමුණ ක්‍රියාත්මක කිරීමේදී එහි ප්‍රධාන වගකීම දරනු ලබන්නේ මහබැංකුවේ අධිපතිවරයා බවයි ඔහු අවධාරණය කරන්නේ. කෙසේ නමුත්, පෙර සිටි මහබැංකු … Continue reading නව මහබැංකු අධිපතිගෙන් කබ්රාල්ට කණේ පහරක්..!