කැබිනෙට්ටුවට අළුත් මූණු – ජනපති දිගටම බලයේ..?

නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසනවා. මෙම නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති අතර එහිදී හිටපු ඇමතිවරුන්ට වඩා වැඩි ප්‍රතිශතයක් අලුත් මුහුණු කැබිනට් මණ්ඩලයට එක් කෙරුණු ඇති බවයි පැවසෙන්නේ. රට තුළ පවතින දේශපාලන තත්වය අනුව ජනතාව හිටපු අමාත්‍ය මණ්ඩලයට ද දැඩි විරෝධයක් දක්වන නිසා ජ්‍යේෂ්ඨ කැබිනට් … Continue reading කැබිනෙට්ටුවට අළුත් මූණු – ජනපති දිගටම බලයේ..?