30.2 C
Colombo
Friday, April 26, 2024

කැබිනෙට්ටුවට අළුත් මූණු – ජනපති දිගටම බලයේ..?

- Advertisement -

නව කැබිනට් මණ්ඩලය අද (18) දිනයේදී දිවුරුම් දීමට නියමිත බව ආරංචිමාර්ග පවසනවා.

මෙම නව කැබිනට් මණ්ඩලය අමාත්‍යවරුන් 22 දෙනෙකුගෙන් සමන්විත වනු ඇති අතර එහිදී හිටපු ඇමතිවරුන්ට වඩා වැඩි ප්‍රතිශතයක් අලුත් මුහුණු කැබිනට් මණ්ඩලයට එක් කෙරුණු ඇති බවයි පැවසෙන්නේ.

රට තුළ පවතින දේශපාලන තත්වය අනුව ජනතාව හිටපු අමාත්‍ය මණ්ඩලයට ද දැඩි විරෝධයක් දක්වන නිසා ජ්‍යේෂ්ඨ කැබිනට් ඇමතිවරුන් රැසක්ම තමන්ට මෙවර තනතුරු අනවශ්‍ය බව කලින්ම ජනාධිපතිවරයාට දැනුම් දී ඇති බවත් ඒ අනුව, මෙතෙක් රාජ්‍ය අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ තරුණ දේශපාලකයින් රැසකට කැබිනට් තනතුරු හිමිවනු ඇති බවත් ආරංචිමාර්ග පවසනවා.

මේ අතර, කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කිරීමට ඉඩ ඇති බව පැවසෙන අතර ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමේ සූදානමක් පිළිබඳව ද මෙතෙක් ප්‍රකාශ වී නෑ.


RECENT ARTICLES - SINHALA

ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමනයට අලුත් සභාවක්

ශ්‍රී ලාංකීය ජනතාවගේ මෙන්ම සමස්ථ ලෝවාසී ජනතාවගේ නීරෝගී සුවය උදෙසා ගුණාත්මක තත්ත්වයෙන් උසස් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන ක්‍රියාවලියක් වෙනුවෙන් ආයුර්වේද ඖෂධ නිෂ්පාදන නියාමන සභාව පත්කිරීම...

කොකුවිල් දුම්රිය ස්ථානයට සීල් තියලා

යාපනය කොකුවිල් දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත්‍ර අලෙවි කිරීමෙන් ලද ආදායමෙන් රුපියල් ලක්ෂ විසි හතරක මුදලක් වංචා වීමත් සමගම දුම්රිය විමර්ශන නිලධාරීන් විසින් කොකුවිල් දුම්රිය ස්ථානයට...

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල ගැන දැනුම්දීමක්

සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පවසනව. ඔහු අද (26) පාර්ලිමේන්තුවේදී සඳහන්...

POPULAR ARTICLES

ජාතික ගීය අක්‍රමවත්ව ගායනා කළැයි උමාරාට වැඩවරදියි

ජාත්‍යන්තර තරඟාවලියකදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ආකාරයට පටහැනිව ජාතික ගීය ගායනා කිරීම සම්බන්ධව නීතිමය පියවර ගන්නා බව ස්වදේශ කටයුතු අමාත්‍යංශය...

ඩොලරය පහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.43ක් ලෙස...

සාපෙළ විභාගය ගැන විශේෂ දැනුම්දීමක්

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ඉලක්ක කරගනිමින් සිදුකෙරෙන උපකාරක පංති, සම්මන්ත්‍රණ පැවැත්වීම ලබන 30 වැනිදා මධ්‍යම රාත්‍රී සිට අත්හිටුවන බව විභාග...