නව ගෑස් සිලින්ඩරය පාරිභෝගිකයන් නොමග ‍යැවීමක් – බන්දුල

ලීටර් 18 නව ගෑස් සිලින්ඩරය හරහා ගෑස් සමාගම් විසින් පාරිභෝගිකන් නොමග යවමින් සිටින බව වෙළෙඳ අමාත්‍යය බන්දුල ගුණවර්ධන මහතා පෙනා දෙනවා. කිලෝ ග්‍රෑම් 12.5 සාමන්‍ය ගෘහස්ථ ගෑස් සිලින්ඩර නො අඩුව ඇති බවට සමාගම් දැනුම් දුන්නද ඒවා පාරිභෝගිකයන් හට මිලදී ගැනීමට වෙළඳ පොළේ නොමැති බවයි අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට දැනුම්දී ඇත්තේ. එමෙන්ම, මෙමගින් පාරිභෝගිකයාට අසාධාරණයක් වන බැවින් … Continue reading නව ගෑස් සිලින්ඩරය පාරිභෝගිකයන් නොමග ‍යැවීමක් – බන්දුල