නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ. ස්පා යළිත් වැසේ

සම්පූර්ණ රට වසා දැමීමකින් තොරව සෞඛ්‍ය මාර්ගෝපදේශ පමණක් යළි නිකුත් කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ අනුව නව සෞඛ්‍ය මාර්ගෝපදේශ යටතේ මෙතෙක් ලිහිල් කර තිබූ ක්‍රියාකාරම් රැසක් යළි අත්හිටුවීමට කටයුතු කර ඇත. නව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පෙර පාසල්, පාසල්, උපකාරක පන්ති හා විශ්ව විද්‍යාල යළි දැනුම්දෙන තුරු වසා තැබෙනවා. එමෙන්ම විවාහ උත්සව පැවැත්වීම ඊයේ සිට … Continue reading නව සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කෙරේ. ස්පා යළිත් වැසේ