නව ලිට්රෝ සභාපති රේණුක පෙරේරා?

ලිට්‍රෝ සමාගමේ නව සභාපති ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා පත්කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි. ලිට්‍රෝ සමාගමේ බහුතර කොටස් හිමි මුදල් අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව විසින් එම නිර්දේශය ලිට්‍රෝ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යොමු කර ඇති බවයි පැවසෙන්නේ. ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරන්නේ ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති තෙෂාර … Continue reading නව ලිට්රෝ සභාපති රේණුක පෙරේරා?