වැරදි හදාගත් නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත වෙයි

දැඩි කතාබහකට ලක්වූ නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාගේ ප්‍රධනත්වයෙන් අද (29) පෙරවරුවේ වීවෘත කෙරුණා. මින් ඉදිරියට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ජාතිය ඇමතීමට මෙම ස්ථානය යොදාගන්නා බවයි ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක මහතා පවසන්නේ. ජනාධිපතිවරයාට මෙන්ම ජනාධිපති මාධ්‍ය ප්‍රකාශකවරයාටද සතිපතා මාධ්‍යවේදීන් හමුවීමටත් ප්‍රවෘත්ති සාකච්ඡා පැවැත්වීමටත් මෙම ස්ථානය භාවිතා කිරීමට සියලු පහසුකම් සපයා … Continue reading වැරදි හදාගත් නව ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රය විවෘත වෙයි