‘ ගෝටා ගෝ ගමේ’ අලුත් ඩයලොග් කුළුණ ගලවාගෙන යයි

ගාලුමුවදොර පිටියේ ‘ගෝටා ගෝ ගම’ ආසන්නයේ අලුතින් සවිකර ඇති අඩි 20ක ඇන්ටෙනා කුළුණ ඉවත් කිරීමට Dialog Axiata PLC තීරණය කර ඇත. ඒ පිළිබඳ  Dialog නිවේදනය 2022 අප්‍රේල් 16 – ප.ව. 3.00: “ගාලු මුවදොර සවිකරන ලද කුළුණ සම්බන්ධයෙන් මහජනතාව විසින් මතු කරන ලද ගැටළු සැලකිල්ලට ගනිමින් ඩයලොග් සමාගම විසින් අදාල ඇන්ටෙනා ව්‍යුහය ඉවත් කිරීමට තීරණය කර … Continue reading ‘ ගෝටා ගෝ ගමේ’ අලුත් ඩයලොග් කුළුණ ගලවාගෙන යයි