ලබන අවුරුද්දත් අමාරුයි..! – වැ.බ.ජ. රනිල්

රසායනික පොහොර තහනම පැනවීමට පෙර මෙරට වාර්ෂික සහන් නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 24 ක් ලෙස පැවති නමුත් මේ වනවිට එය මෙට්‍රික් ටොන් 16 ක් දක්වා අඩු වී ඇති බව වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා. රට දැවැන්ත ආහාර හිගයකට මුහුණ දී සිටින බව පෙන්වා දෙන වැඩබලන ජනාධිපතිවරයා පවසන්නේ යුක්රේන අර්බුදය හේතුවෙන් ආහාර හිගය තවදුරටත් තීව්‍ර වූ බවයි. … Continue reading ලබන අවුරුද්දත් අමාරුයි..! – වැ.බ.ජ. රනිල්