නිලානි සහ යුපුන්ගේ ඔලිම්පික් සිහින සැබෑවෙයි

ජපානයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරගාවලිය සඳහා නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට ශ්‍රි ලංකා කෙටි දුර ධාවන ශුර යුපුන් අබේකෝන් සුදුසුකම් ලබා තිබෙනවා. යුපුන් අබේකෝන් එලෙස සුදුසුකම් ලබා ඇත්තේ මිටර් 100 ධාවන ඉසව්ව සඳහායි. ඔලිම්පික් පරිසාදන මට්ටම ලඟා කර ගැනීම සඳහා ඉතාලියේ පැවැති තරඟාවලියකදී යුපුන් අබේකොන් තත්පර 10 දශම 1 යි 6 … Continue reading නිලානි සහ යුපුන්ගේ ඔලිම්පික් සිහින සැබෑවෙයි