නිමල් ලාංසා අමාත්‍යාංශයෙන් යෑමට බඩු මළු බැදගනියි

ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලංසා ඊයේ (15) සිය පෞද්ගලික කාර්ය මණ්ඩලය අමාත්‍යාංශ පරිශ්‍රයෙන් ඉවත් කර ගැනීමට කටයුතු කර තිබෙනවා. මීට හේතු කිහිපයක්ම වාර්තා වන අතර ග්‍රාමීය මාර්ග ලක්ෂයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියෙන් නිමල් ලංසා මහතාව ඉවත් කිරීමට කටයුතු කිරීම ද මෙම තීරණයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ. එමෙන්ම මෙවර අයවැයෙන් රාජ්‍ය … Continue reading නිමල් ලාංසා අමාත්‍යාංශයෙන් යෑමට බඩු මළු බැදගනියි