Breaking: නිමල් ලාන්සාගේ නිවස වටලයි (වීඩියෝ)

හිටපු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ මීගමුවේ පිහිටි නිවස ප්‍රදේශවාසීන් විසින් වටලා තිබෙනවා. විරෝධතාවයේ නිරත පිරිස් කියා සිටින්නේ ජනතාවගෙන් අයථා ලෙස උපයාගන්නා ලද මුදල් නැවතත් ලබාදෙන ලෙසයි. මේ අතර නිමල් ලාන්සා මහතාගේ සොහොයුරාවන මීගමුව මහ නගර සභාපති දයාන් ලංසා මහතාගේ නිවසද ප්‍රදේශවාසීන් විසින් වටලනු ලැබූවා. ඔවුන් දෙදෙනා හට විවිධ … Continue reading Breaking: නිමල් ලාන්සාගේ නිවස වටලයි (වීඩියෝ)