32 C
Colombo
Sunday, March 16, 2025

Breaking: නිමල් ලාන්සාගේ නිවස වටලයි (වීඩියෝ)

- Advertisement -

හිටපු ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතාගේ මීගමුවේ පිහිටි නිවස ප්‍රදේශවාසීන් විසින් වටලා තිබෙනවා.

විරෝධතාවයේ නිරත පිරිස් කියා සිටින්නේ ජනතාවගෙන් අයථා ලෙස උපයාගන්නා ලද මුදල් නැවතත් ලබාදෙන ලෙසයි.

මේ අතර නිමල් ලාන්සා මහතාගේ සොහොයුරාවන මීගමුව මහ නගර සභාපති දයාන් ලංසා මහතාගේ නිවසද ප්‍රදේශවාසීන් විසින් වටලනු ලැබූවා.

ඔවුන් දෙදෙනා හට විවිධ දූෂණ හා අක්‍රමිකතා චෝදනා ජනතාව විසින් නගන අතර ඇතැමෙක් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන්ද චෝදනා එල්ල කළා.

RECENT ARTICLES - SINHALA

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය හෙට වර්ජනයක

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය තීරණය කර ඇත්තේ හෙට (17) උදෑසන 10 සිට දහවල් 01 දක්වා පැය 3ක වර්ජනයක නිරත වීමට නියමිතයි. ඒ, උසස්වීම් ලබා නොදීම...

සාමාන්‍ය පෙළ අපේක්ෂකයින්ට දැනුම්දීමක්

මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අපෙක්ෂකයින් 474,147 අයදුම් කර ඇතැයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා. හෙට දිනයේදී පැවැත්වෙන අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගය...

පුංචි ඡන්දයේ නාමයෝජනා ගැන කොමිසමෙන් දැනුවත් කිරීමක්

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා පත්‍ර ප්‍රතික්ෂේප වීම් සිදුවිය හැකි ආකරයන් සම්බන්ධව මැතිවරණ කොමිසම විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ අනුව, කරුණු...

POPULAR ARTICLES