ලංකාවට අයත් ජාත්‍යන්තර චිත්‍ර 31ක් නිරූපමා හා තිරුකුමාර් හොරකම් කරලා – නීතිඥ ශිරාල් ලක්තිලක

ආන්දෝලනයට තුඩුදී තිබෙන පැන්ඩෝරා පත්‍රිකාවල නම සදහන් තිරුකුමාර් නඩේසන් සහ ඔහුගේ බිරිද වන නිරූපමා රාජපක්ෂ මුදල් පමණක් නොව වටිනා චිත්‍ර පවා සොරකම් කර ඇති බවට නීති ප්‍රතිසංස්කරණ ජාතික සභාවේ සාමාජික නීතිඥ ශිරාල් ලක්තිලක මහතා පවසනවා. ජාත්‍යන්තර වශයෙන් වටිනා ශ්‍රී ලාංකික චිත්‍ර 31 ක් පිළිබදවද පැන්ඩෝරා පත්‍රිකාවල සදහන්ව ඇති බවත් එම චිත්‍ර ස්විට්සර්ලන්තයේ චිත්‍ර සංරක්ෂණය කරන … Continue reading ලංකාවට අයත් ජාත්‍යන්තර චිත්‍ර 31ක් නිරූපමා හා තිරුකුමාර් හොරකම් කරලා – නීතිඥ ශිරාල් ලක්තිලක