නිශාරාට එරෙහිව නීතිඥවරුන් අගවිනිසුරුගෙන් පරීක්ෂණයක් ඉල්ලයි

මහර බන්ධනාගාරයේ සිදු වූ කලහකාරී සිදුවීමකින් ඝාතනයට ලක්වූ රැඳවියන් පිළිබඳව වැලිසර මහේස්ත්‍රාත් අධිකරණයේදී දෙසැම්බර් 16 දින නඩුව කැඳවූ අවස්ථාවේදී රජය වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නිශාර ජයරත්න අගතියට පත් පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ට ද්වේශ සහගත ලෙස වෘත්තීය ආචාර ධර්මවලට පටහැනිව ප්‍රකාශ සිදු කර ඇති බවත් .තමන්ගේ වෘත්තිය ගෞරවයට හානි වන ලෙස ඇය කටයුතු කර … Continue reading නිශාරාට එරෙහිව නීතිඥවරුන් අගවිනිසුරුගෙන් පරීක්ෂණයක් ඉල්ලයි