රනිල්ට එරෙහිව විශ්වාසභංගයක්..?

රනිල් වික්‍රමසිංහ අගමැති ධුරයෙන් වහා ඉවත් නොවුණහොත් ඔහුට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන එන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. ඒ අනුව, වහාම පාර්ලිමේන්තුව කැඳවීමට කථානායකවරයා පියවර ගත යුතු බවයි එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පවසන්නේ. අග්‍රාමාත්‍යවරයාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරන බවත් අරගලයේ නිරත … Continue reading රනිල්ට එරෙහිව විශ්වාසභංගයක්..?