ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය 2/3න් පරාජය කරනවා – ප්‍රසන්න

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා. ඒ, ඊයේ (13) කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්. කෙසේ වෙතත්, තෙල් මිල ඉහළ දමා රජය ආහසුතාවයට පත්කළ උදය ගම්මන්පිළ මහතා … Continue reading ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය 2/3න් පරාජය කරනවා – ප්‍රසන්න