28 C
Colombo
Saturday, June 22, 2024
spot_img

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය 2/3න් පරාජය කරනවා – ප්‍රසන්න

- Advertisement -

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, ඊයේ (13) කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කෙසේ වෙතත්, තෙල් මිල ඉහළ දමා රජය ආහසුතාවයට පත්කළ උදය ගම්මන්පිළ මහතා සිය අමාත්‍යධූ‍රයෙන් ඉල්ලා අස් විය යුතු බවයි මීට පෙර ලිපියක් මගින් රී ලංකා පොදජන පෙරමුණ ප්‍රකාශ කර සිටියේ.

අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සන්වලින් යුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ජුලි මස 19 සහ 20 වනදා පැවැත්වීමට පසුගිය 5වනදා පෙරවරුවේ රැස්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයින් තීරණය කළා.


RECENT ARTICLES - SINHALA

ඔක්තෝබර් 12 ට කලින් ජනාධිපතිවරණය තියන්න ඕන – වජිර

ඔක්තෝබර් 12 වන දිනට පෙර දිනයකදී ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසනවා. ගාල්ලේදී එක්සත් ජාතික පාක්ෂිකයන් සමඟ පැවති හමුවකදී ඒ මහතා...

සිසුවියක් සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට 6ක් අත්අඩංගුවට

16 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් 6 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට...

කාන්තා අයිතිවාසිකම් ගැන ජනපතිගේ කතාවකට ජාජබ නීතිඥයින්ගෙන් නඩුවක්?

කාන්තා අයිතිවාසිකම් පිළිබඳව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවෙන් පිටතදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නඩු පැවරීමට සිදු වන බව ජාතික ජන බලවේගයේ නීතිඥයින් පවසා ඇති බවට...

POPULAR ARTICLES

යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය​ට නව මේජර්වරයෙක්

ශ්‍රී ලංකා යුද හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහ​තා පත් කර තිබෙනවා. අද (20) සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්වීම සිදුකරනු ලැබුවා....

පළමු වසරට ළමු​න් ඇතු​​ලු කරන චක්‍රලේඛයේ වෙනසක්

පාසල් වල පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම චක්‍රලේඛ උපදෙස් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා. රජය පවසන්නේ, අධ්‍යාපනයේ සම සාධාරණ ප්‍රවේශ අවස්ථා තහවුරු වන...

ලන්ඩන් රැස්වීමට අනුර සෙනඟ ඇද්දේ බස්වලින් – සමන් රත්නප්‍රිය

0
එංගලන්තයේ ලන්ඩන් නුවර පැවැත්වූ ජනහමුව සඳහා අනුර කුමාර දිසානායක සෙනඟ රැස්කර ඇත්තේ සුපුරුදු පරිදි බස්රථවලින් බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය මහතා...