32 C
Colombo
Sunday, June 4, 2023

ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය 2/3න් පරාජය කරනවා – ප්‍රසන්න

- Advertisement -

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තුනෙන් දෙකක බහුතරයකින් පරාජය කරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසනවා.

ඒ, ඊයේ (13) කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන් තොටුපල පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියරේ ඉදිකිරීම්වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.

කෙසේ වෙතත්, තෙල් මිල ඉහළ දමා රජය ආහසුතාවයට පත්කළ උදය ගම්මන්පිළ මහතා සිය අමාත්‍යධූ‍රයෙන් ඉල්ලා අස් විය යුතු බවයි මීට පෙර ලිපියක් මගින් රී ලංකා පොදජන පෙරමුණ ප්‍රකාශ කර සිටියේ.

අමාත්‍ය උදය ගම්මන්පිළට එරෙහිව විපක්ෂ මන්ත්‍රීවරුන් 43 දෙනෙකුගේ අත්සන්වලින් යුත් විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය ජුලි මස 19 සහ 20 වනදා පැවැත්වීමට පසුගිය 5වනදා පෙරවරුවේ රැස්වුණු පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී පක්ෂ නායකයින් තීරණය කළා.


RECENT ARTICLES - SINHALA

මැතිවරණ කොමිසමෙන් විරෝධයක්

පළාත් පාලන ආයතන අධීක්ෂණය වෙනුවෙන් ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සභාපතිවරයාගේ නියෝජිතයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඇගළුම් කම්හලක සේවකයෙක් හදිසි අනතුරකින් මරුට

කළුතර උතුර සමඟිපුර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක මුද්‍රණ යන්ත්‍රයකට හසුවීමෙන් එම කර්මාන්ත ශාලාවේ සේවකයෙකු ඊයේ (03) මියගොස් තිබෙනවා. මෙලෙස...

මුදල් විශුද්ධිකරණයට එරෙහිව ජනපතිගෙන් විශේෂ තීන්දුවක්

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මීළඟ ප්‍රවේශය නුදුරේදීම ක්‍රියාවට නංවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

RECENT ARTICLES - ENGLISH

සිසුන් 31කට යාපනය විශ්වවිද්‍යාලය තහනම් වෙයි

යාපනය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුන් 31 දෙනෙකුට එම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම තාවකාලිකව තහනම් කර තිබෙනවා. ඒ, එම විශ්වවිද්‍යාලයේ කළමනාකරණ අධ්‍යයන...

Breaking: Litro gas prices reduced

0
Prices of Litro domestic LP gas cylinders will.be reduced with effect from midnight today (4), the Litro Chairman said.

Odisha train accident: Coromandel express train collides with goods train, many feared dead

0
In a major train accident in Odisha, an express train collided with a goods train in which many are now feared dead.