ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය පරාජය වේ

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 91කින් පරාජය කිරීමට රජය සමත් විය. මෙහිදී විශ්වාසභංගයට පක්ෂව ඡන්ද 61ක් සහ විපක්ෂව ඡන්ද 152ක් ලැබිණි. මෙහිදී විශ්වාසභංගය පරාජය උදෙසා ඡන්දය ලබා නොදෙන බවට මින් පෙර ප්‍රකාශ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සිය මතය වෙනස් කර තිබීම විශේෂත්වයක්. මෙහිදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් … Continue reading ගම්මන්පිළට එරෙහි විශ්වාසභංගය පරාජය වේ