ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අද

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව සමගි ජනබලවේගය විසින් ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව අද (19) හා හෙට (20) විවාදයට ගැනීමට නියමිතයි. ඉන්ධන මිල ඉහළ නැංවීමට ගත් තීරණය ගත් එරෙහිව සමගි ජන බලවේගය පක්ෂය විසින් අමාත්‍යවරයාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර තිබුණා. පෙරවරු 10 සිට පස්වරු 5 යි 30 දක්වා එම විවාදය පැවැත්වෙන අතර හෙට … Continue reading ගම්මන්පිළට එරෙහි විශ්වාසභංග යෝජනා විවාදය අද