පළමු වැනිදා සිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සේවයට කැඳවන්න තීරණයක් නැහැ – ඇමති රමේෂ් පතිරණ

ලබන මස පළමු වැනිදා රට සාමාන්‍ය පරිදි විවෘත කර සියලු ම රාජ්‍ය සේවකයන් සහ පෞද්ගලික අංශයේ සේවකයන්ද සේවයට කැඳවීමට රජය තීරණය කර ඇති බවට දිනපතා පළවන පුවත්පත් කිහිපයක් හා සමාජ මාධ්‍ය තුළ තොරතුරු වාර්තා කර තිබුණා. එහි සඳහන් වූයේ ලබන මස පළමු වැනිදා සිට රාජ්‍ය සේවකයන් උදෑසන 9 ටත්, පෞද්ගලික අංශයේ සේවකයන් උදෑසන 10 ටත් … Continue reading පළමු වැනිදා සිට රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සේවකයන් සේවයට කැඳවන්න තීරණයක් නැහැ – ඇමති රමේෂ් පතිරණ