P.H.I ගේ ඝාතනය ගැන තොරතුරු තවම නැහැ – ටිරාන්

කරන්දෙණිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රොෂාන් කුමාර මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් හමු වී නොමැති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසනවා. ලංකාදීප වෙත ප්‍රකාශයක් ලබා දෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ එම ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විවිධ පැති ඔස්සේ දිගින් දිගටම විමර්ශන සිදු කරන බවයි. මෙම ඝාතනයට සැකකරුවන් සෙවීමේ පරීක්ෂණ කටයුතු සඳහා … Continue reading P.H.I ගේ ඝාතනය ගැන තොරතුරු තවම නැහැ – ටිරාන්