රට විවෘත කළත් අන්තර් පළාත් බස් දුවන්න දෙන්නෙ නැහැ – ඇමති දිලුම්

ඇඳිරි නීතිය ඉවත් කළත් ඉදිරි සති දෙක තුළ කිසිදු දුම්රියක් ධාවනය නොකරන බව වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. එමෙන්ම ඉදිරි සති දෙක තුළ අන්තර් පළාත් බස්රථද ධාවනය නොකරන බවද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරනවා. තව දුරටත් බස් හා දුම්රිය ධාවනය නොකිරීමේ තීරණය … Continue reading රට විවෘත කළත් අන්තර් පළාත් බස් දුවන්න දෙන්නෙ නැහැ – ඇමති දිලුම්