මාස්ක් නොදැම්මොත් තෙල් නෑ

මුහුණු ආවරණ නොමැතිව ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන පුද්ගලයින්ට අද (01) සිට ඉන්ධන නිකුත් නොකරන බව ඛනිජ තෙල් අලෙවි නියෝජිතයින්ගේ සංගමය පවසනවා. COVID-19 අවදානම රට තුළ යළිත් ඉහළ යමින් පවතින බැවින් මේ පිළිබඳව සියලුම ඉන්ධන පිරවුම්හල් දැනුවත් කර ඇති බවයි එහි සම ලේකම් කපිල නාඔටුන්න පවසන්නේ. මුහුණු ආවරණ පැළඳ නොසිටින අයට ඉන්ධන ලබා නොදෙන ලෙස විස්තර … Continue reading මාස්ක් නොදැම්මොත් තෙල් නෑ