ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දෙන්නේ නැහැ – ඉන්දියාව

ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර ලබාදීමට අදහස් නොකරන බවට ඉන්දියාව පවසන බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා. ඉන්දියාව පවසන්නේ මෙම වසර තුළදී පමණක් මේ දක්වා ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 4කට ආසන්න මුදලක් ලබාදී ඇති බවයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ඇති කරගත් මූලික ණය ගිවිසුමකින් පසු ශ්‍රී ලංකාවේ අර්බුදකාරී ආර්ථිකය ස්ථාවරවීමට පටන් ගන්නා … Continue reading ශ්‍රී ලංකාවට තවදුරටත් මූල්‍ය ආධාර දෙන්නේ නැහැ – ඉන්දියාව