රනිල් මගේ යාලුවා ; ඒත් ජාතික ආණ්ඩු එපා..! – මහින්ද

රනිල් වික්‍රමසිංහට අගමැති ධුරය ලබාදී ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට සුදානම් බවට පැතිර යන ප්‍රචාරයන් අගමැති මහින්ද රාජපක්ෂ විසින් තරයේ ප්‍රතික්ෂේප කර ඇති බව ‘ඩේලි මිරර්’ පුවත්පත වාර්තා කර සිටිනවා. රනිල් වික්‍රමසිංහ යනු තමන්ගේ හොඳ මිතුරෙකු වූවත්, ප්‍රතිපත්තිමය වෙනස්කම් හේතුවෙන් එක ආණ්ඩුවක වැඩ කිරීම අසීරු බවයි ඔහු පවසන්නේ. ජාතික ආණ්ඩුවක් නිර්මාණය කිරීම උදෙසා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ … Continue reading රනිල් මගේ යාලුවා ; ඒත් ජාතික ආණ්ඩු එපා..! – මහින්ද