රටේ ඔක්සිජන් නෑ – ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්නනවා
ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාවේ සීඝ්‍ර වැඩිවීමක් පසුගිය දින කිහිපය තුළ නිරීක්ෂණය කළ බව ඖෂධ සැපයුම් රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. ඒ, ඊයේ (05) දින පාර්ලිමේන්තුව අමතමින්. මේ වන විට මෙරට නිෂ්පාදනය කරන ඔක්සිජන් ප්‍රමාණය මුළුමනින්ම පාහේ රෝගීන්ගේ අවශ්‍යතාවට යොදාගන්නා තත්වයට පත්ව ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ. කෙසේ නමුත් අවශ්‍යවන ඔක්සිජන් ප්‍රමාණය ඉදිරි සති … Continue reading රටේ ඔක්සිජන් නෑ – ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් ගෙන්නනවා
Copy and paste this URL into your WordPress site to embed
Copy and paste this code into your site to embed