දේශපාලනඥයෝ එපා, මහින්ද OK..! – නෙත් FM

වත්මන් අර්බුදයන් සඳහා විසඳුම් ලබාදෙන තෙක් කිසිඳු දේශපාලඥයෙක් සිය ආයතනයේ වැඩසටහන් සමඟ සම්බන්ධ කර නොගන්නා බවට නෙත් FM ආයතනය විසින් පෙරේදා (21) දින සිය ෆේස්බුක් පිටුවේ පල කර තිබූ අතර එම සටහනම එම ආයතනයේ ජ්යෙෂ්ඨ නියෝජ්ය සාමාන්යාධිකාරී නුවන් ලියනගේ ද සිය ෆේස්බුක් ගිණුමේ පලකර තිබුණා. මේ සඳහා අර්බුදයන්ට මුහුණ දී සිටින ජනතාවගෙන් ලැබී තිබුණේ යහපත් … Continue reading දේශපාලනඥයෝ එපා, මහින්ද OK..! – නෙත් FM