ජනාධිපති නිල නිවසේ සහ මන්ත්‍රී නිවාස වල විදුලිය කපන්නේ නෑ..!

අද (30) දිවයින පුරා පැය 10ක් පුරාවට විදුලි කප්පාදුවක් සිදු වීමට නියමිත බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ඊයේ දින නිවේදනය කර සිටියා. ඒ අනුව අද උදෑසන 8 සිට රාත්‍රී 12 දක්වා කාලය අතරතුර පැය 10ක කාලයක් එලෙස දිවයින පුරා විවිධ කාලපරාසයන් හිදී එම විදුලි කප්පාදුව සිදුවෙනු ඇති බවයි ඒ මහතා පවසා සිටියේ. … Continue reading ජනාධිපති නිල නිවසේ සහ මන්ත්‍රී නිවාස වල විදුලිය කපන්නේ නෑ..!