රටේ ප්‍රශ්න කතා කරන්න පාර්ලිමේන්තුවටම මන්ත්‍රීවරු 08යි..!

සභාව කල් කල්තබන අවස්ථාවේ විවාදය පැවැත්වෙමින් තිබියදී සභාවේ ගණපූරණය නොමැතිවීම හේතුවෙන් මුලසුනේ සිටි සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා විසින් ඊයේ දින පාර්ලිමේන්තුව අද උදෑසන 10.00 දක්වා කල් තබනු ලැබීය. ඒ හේතුවෙන් පස්වරු 5.30 ට පමණ පාර්ලිමේන්තුවේ කටයුතු හදිසියේම අත්හිටුවිණි. පාර්ලිමේන්තුවේ ඝන පූර්ණය නොමැති බව මුලසුනට දැනුම් දීම සිදුකරනු ලැබුවේ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කළ සමගි ජන … Continue reading රටේ ප්‍රශ්න කතා කරන්න පාර්ලිමේන්තුවටම මන්ත්‍රීවරු 08යි..!